ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 48:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබ දැඩි සිත් ඇති මුරණ්ඩු සෙනඟක් බව මම හොඳින් දනිමි.+ ඔබේ බෙල්ල යකඩ මෙන්ද+ ඔබේ හිස තඹ මෙන්ද දැඩිය.+

  • සෙකරියා 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුහු තමන්ගේ සිත්+ ගල් මෙන් දැඩි කරගත්තෝය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ බලය මාර්ගයෙන්+ අතීතයේ විසූ අනාගතවක්තෘවරුන්ට+ දුන් නීතියට ඔවුහු අකීකරු වූහ. ඔවුහු මාගේ වචනය ගැන කිසි තැකීමක් කළේ නැත. මේ නිසා ස්වර්ගයේ සේනාවල අධිපති ලෙස හඳුන්වන යෙහෝවා දෙවි වන මම ඔවුන් සමඟ අතිශයින් උදහස් වුණෙමි.”+

  • මාක් 10:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඔහු ඒ ආඥාව ඔබට ලියා දුන්නේ ඔබ ඉතා දැඩි සිත් ඇති+ පිරිසක් වන නිසයි.

  • රෝම 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් ඔබේ හදවත් තුළ මුරණ්ඩුකම ඇති නිසාත්+ ඔබ තුළ කිසි පසුතැවිල්ලක් නැති නිසාත්+ ඔබට සිදු වන්නේ දෙවිගේ උදහසට ලක් වෙන්නයි.+ දෙවි තම උදහස ප්‍රකාශ කරන්නේ තම ධර්මිෂ්ඨ විනිශ්චය+ ප්‍රකාශ කරන+ අවස්ථාවේදීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න