යෙසායා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුහු මෙසේ කියති. “දෙවිට කැමති දෙයක් කරන්න කියන්න. අපේ ඇස් දෙකට දකින පිණිස පමා නොවී එසේ කරන්න කියන්න. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය බලන්න අපිත් ආසයි.”+ ආමොස් 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මතු පැමිණෙන විපත්ති දවස+ අමතක කරමින් සැහැසික ක්‍රියාවලට දිරි දෙන්නහුද?+
19 ඔවුහු මෙසේ කියති. “දෙවිට කැමති දෙයක් කරන්න කියන්න. අපේ ඇස් දෙකට දකින පිණිස පමා නොවී එසේ කරන්න කියන්න. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය බලන්න අපිත් ආසයි.”+