නික්මයාම 32:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 අනේ දෙවියනි, ඔවුන් කළ පාපයට සමාව දෙන්න.+ නැත්නම් ඔබේ ලියවිල්ලෙන්+ මගේ නම මකා දමන්න.”+ නෙහෙමියා 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම වංශවත් අයවද නිලධාරීන්වද පොදු ජනයාවද එකතු කරගෙන ඔවුන්ගේ නම් පෙළපත් වාර්තාවලට ඇතුළත් කිරීමට පියවර ගත්තෙමි.+ එම අදහස මාගේ සිත+ තුළ ඇති කළේ මාගේ දෙවිය. ඉන්පසුව වහල්කමින් නිදහස් වී මුලින්ම පැමිණි අයගේ විස්තර අඩංගු පෙළපත් වාර්තාව+ මා අතට පත් විය. එහි ලියා තිබුණු විස්තර මතු දැක්වේ. ගීතාවලිය 69:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+
5 මම වංශවත් අයවද නිලධාරීන්වද පොදු ජනයාවද එකතු කරගෙන ඔවුන්ගේ නම් පෙළපත් වාර්තාවලට ඇතුළත් කිරීමට පියවර ගත්තෙමි.+ එම අදහස මාගේ සිත+ තුළ ඇති කළේ මාගේ දෙවිය. ඉන්පසුව වහල්කමින් නිදහස් වී මුලින්ම පැමිණි අයගේ විස්තර අඩංගු පෙළපත් වාර්තාව+ මා අතට පත් විය. එහි ලියා තිබුණු විස්තර මතු දැක්වේ.
28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+