-
එසකියෙල් 6:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 මිය යන අයගේ මළ සිරුරු සෑම තැනකම වැටී ඇති අයුරු දක්නට ලැබෙනවා ඇත. ඒවා ඔවුන්ගේ පිළිකුල්සහගත රූප අතරද+ ඔවුන්ගේ පූජාසන වටාද+ සියලුම හෙල්+ හා කඳු මුදුන් මතද+ සරුසාරව වැඩෙන සියලුම ගස් යටද+ අතු විහිදී ඇති සෑම විශාල ගසක් යටද+ දක්නට ලැබේ. ඔවුහු තම පිළිකුල්සහගත රූප ඉදිරියේ ප්‍රසන්න සුවඳක් නැඟෙන පිණිස ඒ සෑම තැනකම පූජා ඔප්පු කළෝය.+ ඒ දේ සිදු වන කල, මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.+
-