ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 25:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද ඔබ අසරණයන්ට බලකොටුවක්ය. දුප්පතාගේ දුක් කරදරවලදී ඔහුට පිහිට වන්නෙහිය.+ ඔබ කුණාටුවෙන් ඔවුන්ව ආරක්ෂා කරමින් අව් රශ්මියෙන් සෙවණක්ද+ ලබා දෙන්නෙහිය. පවුරක් බිඳී යන තරමටම දරුණු ලෙස ඇද හැළෙන වැස්සක් මෙන් පහර දෙන කෲරයන්ගෙන් ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්නෙහිය.

  • යෙසායා 27:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දෙවියනි, ඔබ ඔවුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ව දේශයෙන් පිටමං කරන්නෙහිය. ඔබ භයංකර හඬක් නඟමින් නැඟෙනහිර දෙසින් හමා එන තද සුළඟක් මෙන් වූ ඔබේ එක හුස්මකින් ඔවුන්ව දේශයෙන් පන්නා දමන්නෙහිය.+

  • එසකියෙල් 38:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මම ඔහුට විරුද්ධව මාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙමි.+ මම ඔහුටත් ඔහුගේ හමුදාවටත් ඔහු කැටුව එන ජන සමූහයටත් පහර දී මහා ලේ වැගිරීමක් සිදු කරන්නෙමි.+ වසංගතයෙන්ද+ ධාරානිපාත වැසිවලින්ද හිම කැට වර්ෂාවෙන්ද+ ගින්නෙන්+ හා ගෙන්දගම්වලින්ද මම ඔවුන්ට පහර දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න