ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 23:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+

  • 2 පේතෘස් 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මන්ද ඔවුහු කිසි හරයක් නැති දේවල් ගැන මහ ඉහළින් කතා කරති. ඊට අමතරව ඔවුහු වැරදි දේවල් කරන අයගෙන් යන්තමින් හෝ ගැලවී යන අයව+ පව්කාර ආශාවලට+ හා නින්දිත ක්‍රියාවලට යොමු කරමින් නැවතත් වරදට පොලඹවති.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න