එසකියෙල් 12:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 තවදුරටත් ඊශ්‍රායෙල් වැසියන් අතර බොරු දර්ශන පතළ වන්නේවත්+ මුළා කරවන අනාවැකි පළ වන්නේවත් නැත.+ මීකා 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘ඔබට දර්ශන නොපෙනෙන ලෙස රාත්‍රිය උදා වන්නේය.+ ඔබ පිට පැමිණෙන අන්ධකාරය නිසා ඔබට ශාස්ත්‍ර කීමට නොහැකි වෙයි.+ අනාගතවක්තෘවරු නැවත කිසිදා හිරු එළිය නොදකින්නෝය. ඔවුන්ට දහවල රාත්‍රිය මෙන් පෙනෙනු ඇත.+
6 ‘ඔබට දර්ශන නොපෙනෙන ලෙස රාත්‍රිය උදා වන්නේය.+ ඔබ පිට පැමිණෙන අන්ධකාරය නිසා ඔබට ශාස්ත්‍ර කීමට නොහැකි වෙයි.+ අනාගතවක්තෘවරු නැවත කිසිදා හිරු එළිය නොදකින්නෝය. ඔවුන්ට දහවල රාත්‍රිය මෙන් පෙනෙනු ඇත.+