නික්මයාම 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවිගේ තේජස+ සීනයි කන්ද+ මත දිස් වෙමින් තිබූ අතර දවස් හයක් පුරාම එය වලාකුළෙන් වැසී තිබිණ. හත්වෙනි දවසේදී දෙවි වලාකුළේ සිට+ මෝසෙස්ට කතා කළේය. එසකියෙල් 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම තැනිතලාවේ දුටු ලෙසම ඒ අවස්ථාවේද ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස දුටුවෙමි.+
16 යෙහෝවා දෙවිගේ තේජස+ සීනයි කන්ද+ මත දිස් වෙමින් තිබූ අතර දවස් හයක් පුරාම එය වලාකුළෙන් වැසී තිබිණ. හත්වෙනි දවසේදී දෙවි වලාකුළේ සිට+ මෝසෙස්ට කතා කළේය.