ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 58:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 58 “මාගේ සෙනඟ වන යාකොබ්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ වැරදි පෙන්වා දෙන්න. කිසිවක් නොසඟවා+ ඔවුන්ගේ වැරදි හඬ නඟා ප්‍රකාශ කරන්න.+ හොරණෑවක් මෙන් ඔබ කෑගසන්න.

  • එසකියෙල් 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔවුන්ව විනිශ්චය කරන්න සූදානම්ද?+ ඇත්තටම ඔබ සූදානම්ද? එසේනම් ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන්ට දන්වන්න.+

  • එසකියෙල් 22:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ලේ වගුරුවනු ලැබූ මෙම නුවර+ විනිශ්චය කරන්න ඔබ සූදානම්ද?+ ඇයව විනිශ්චය කරන්න! ඇය සිදු කළ සියලුම පිළිකුල්සහගත දේවල් ගැන ඇයට දැනුම් දෙන්න.+

  • එසකියෙල් 23:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ ඔහොලා සහ ඔහොලිබා+ විනිශ්චය කර+ ඔවුන් සිදු කළ පිළිකුල්සහගත දේවල් ගැන ඔවුන්ට කියන්න සූදානම්ද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න