ද්විතීය කතාව 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා ඔබට කියා දෙන මේ නීති මාලාව තරම් ධර්මිෂ්ඨ නීති මාලාවක් තිබෙන්නේ වෙන කා ළඟද?+ නෙහෙමියා 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “ඔබ ඔවුන්ට බොහෝ රාජ්‍යවල්+ හා ජාතීන්ව යටත් කර දී, දේශයේ ඉඩම්ද ඔවුන්ට බෙදා දුන්නා.+ හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ දේශයත්+ බාෂාන්හි+ රජු වූ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න ඔවුන්ට හැකි වුණා.
22 “ඔබ ඔවුන්ට බොහෝ රාජ්‍යවල්+ හා ජාතීන්ව යටත් කර දී, දේශයේ ඉඩම්ද ඔවුන්ට බෙදා දුන්නා.+ හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ දේශයත්+ බාෂාන්හි+ රජු වූ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න ඔවුන්ට හැකි වුණා.