නික්මයාම 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+ යෙසායා 62:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ යෙහෝවා දෙවිගේ අතේ තිබෙන අලංකාර ඔටුන්නක් මෙන්ද+ ඔබේ දෙවිගේ අතේ තිබෙන රාජකීය හිස්පළඳනාවක් මෙන්ද වන්නෙහිය.
6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+
3 ඔබ යෙහෝවා දෙවිගේ අතේ තිබෙන අලංකාර ඔටුන්නක් මෙන්ද+ ඔබේ දෙවිගේ අතේ තිබෙන රාජකීය හිස්පළඳනාවක් මෙන්ද වන්නෙහිය.