නික්මයාම 35:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ස්ත්‍රීහුද පුරුෂයෝද වැල නොකැඩී ආවෝය. ඔවුහු හාරිච්චිද කරාබුද මුදුද විවිධ වර්ගයේ රන් ආභරණද නොයෙකුත් වර්ගයේ රන් භාණ්ඩද සිය කැමැත්තෙන්ම ගෙනාවෝය. ඔවුහු එම රන් ආභරණ යෙහෝවා දෙවිට සෙලවීමේ පූජාවක් ලෙස ඔප්පු කළෝය.+
22 ස්ත්‍රීහුද පුරුෂයෝද වැල නොකැඩී ආවෝය. ඔවුහු හාරිච්චිද කරාබුද මුදුද විවිධ වර්ගයේ රන් ආභරණද නොයෙකුත් වර්ගයේ රන් භාණ්ඩද සිය කැමැත්තෙන්ම ගෙනාවෝය. ඔවුහු එම රන් ආභරණ යෙහෝවා දෙවිට සෙලවීමේ පූජාවක් ලෙස ඔප්පු කළෝය.+