-
ද්විතීය කතාව 7:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 එසේම ඔබට දෙවිගේ ප්‍රේමය හා ආශීර්වාද නොඅඩුව ලැබෙයි.+ දෙවි ඔබට බොහෝ දරු සම්පත් දී ආශීර්වාද කරයි.+ ඔබේ වගාවේ පලදාවටද+ ඔබේ ධාන්‍ය අස්වැන්නටද ඔබේ අලුත් වයින් හා තෙල්වලටද ඔබේ එළදෙනුන්ට හා එළු බැටළුවන්ටද උන්ගේ පැටවුන්ටද+ දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දීමට පොරොන්දු වූ ඒ දේශයේදී මේ සියල්ල ඔබ අද්දකියි.+
-