-
හොෂෙයා 1:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 යෙහෝවා දෙවි හොෂෙයා මාර්ගයෙන් පළමු වරට කතා කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ ගොස්+ ස්ත්‍රියක විවාහ කරගන්න. පසු කාලයකදී ඇය ඔබට ද්‍රෝහි වී වේශ්‍යාකමෙහි යෙදෙන්නීය. එමගින් ඇය දරුවන්ද බිහි කරන්නීය. මන්ද මේ දේශයේ වැසියෝද වේශ්‍යාකමෙහි යෙදෙන්නන් මෙන් යෙහෝවා දෙවි වන මට ද්‍රෝහිකම් කර මාගෙන් දුරස්ව සිටිති.”+
-