ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එමෙන්ම ඔහු, යෙහෝවා දෙවිගේ ගෘහය තුළ සමලිංගික සේවනයේ යෙදුණු පිරිමින්+ සාදාගෙන සිටි නිවාසද කඩා දැමුවේය. බොරු නමස්කාරය සඳහා ඉදි කර තිබූ කුලුනුවලට ස්ත්‍රීන් කූඩාරම් මැසුවේ එම නිවෙස්වල සිටය.

  • එසකියෙල් 7:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුහු තම විසිතුරු ආභරණ ගැන මහත් ආඩම්බරයෙන් සිටින්නෝය. ඔවුහු තමන් සතු රන් රිදීවලින් පිළිකුල්සහගත රූප+ හා වෙනත් අපවිත්‍ර දේවල් සාදා ඇත.+ මා ඒ සියල්ල ඔවුන් ඉදිරියේ පිළිකුල් දේවල් බවට පත් කරන්නේ ඒ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න