නික්මයාම 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් ආරොන් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ භාර්යාවන්ගේ හා දරුදැරියන්ගේ කන්වල තිබෙන රත්තරන් කරාබු+ ගලවා මට ගෙනැවිත් දෙන්න.” යෙරෙමියා 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ රූපවලට රන් හා රිදී ආලේප කර ඒවා අලංකාර කරයි.+ ඉන්පසු මිටියෙන් ඇණ ගසා ඒවා නොසෙල්වෙන සේ සවි කරයි.+
2 එහෙයින් ආරොන් ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ භාර්යාවන්ගේ හා දරුදැරියන්ගේ කන්වල තිබෙන රත්තරන් කරාබු+ ගලවා මට ගෙනැවිත් දෙන්න.”