ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 57:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ සිහිවටනයක් ලෙස දොර පිටුපසත් උළුවහු කණුවලත් සලකුණු දමා තිබේ.+ ඔබ මාව අත්හැර දැමුවහුය. ඔබේ වස්ත්‍ර අහක් කර ඒ ස්ථානවලට නැඟී ගොස් ඔබේ යහන තවත් විශාල කරගත්තහුය.+ ඔබට වාසියක් වේයයි සිතමින් වෙනත් අය සමඟ ගිවිසුම් ගසාගත් ඔබ ඔවුන් සමඟ සැතපුණේ මහත් ආශාවෙනි.+ එහිදී ඔබ පුරුෂ ඉන්ද්‍රිය දුටුවහුය.

  • එසකියෙල් 16:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 අධික කාමාශාවෙන් මත්ව සිටින+ ඔබේ අසල්වාසීන් වන ඊජිප්තුවේ පුත්‍රයන් සමඟද ඔබ වේශ්‍යාකම් කළෙහිය.+ ඔබ තව තවත් වේශ්‍යාකම්වල යෙදුණේ මාව උදහස් කරන පිණිසය.

  • එසකියෙල් 23:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඇය රාගයෙන් මත් වී අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක මෙන් ඔවුන් පසුපස ගියාය. ඇගේ පෙම්වතුන්ගේ රහසඟ බූරුවන්ගේ හා අශ්වයන්ගේ රහසඟට සමාන විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න