2 රාජාවලිය 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔවුහු මාව අත්හැර වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එබැවින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස නිවී යන්නේ නැත.’”’+ යෙරෙමියා 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ සොරකම් කරමින්,+ මිනී මරමින්,+ අනාචාරයේ යෙදෙමින්+ සිටින්නහුය. දිවුරුම් දී ඔබ පවසන්නේ බොරුය.+ ඔබ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරමින්+ කලින් නොදැන සිටි දෙවිවරුන්ට පවා නමස්කාර කරන්නහුය.+
17 මන්ද ඔවුහු මාව අත්හැර වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එබැවින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස නිවී යන්නේ නැත.’”’+
9 ඔබ සොරකම් කරමින්,+ මිනී මරමින්,+ අනාචාරයේ යෙදෙමින්+ සිටින්නහුය. දිවුරුම් දී ඔබ පවසන්නේ බොරුය.+ ඔබ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරමින්+ කලින් නොදැන සිටි දෙවිවරුන්ට පවා නමස්කාර කරන්නහුය.+