ගීතාවලිය 106:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඔවුහු භූතයන්ට+තම දූදරුවන්ව පූජාවන් ලෙස ඔප්පු කළෝය.+ යෙරෙමියා 2:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එපමණක්ද නොව අහිංසක දුප්පතුන්ගේ+ ලේ ඔබේ වස්ත්‍ර පුරාම තැවරී ඇත.+ ඔබ ඔවුන්ව මරා දැමුවේ ඔවුන් ඔබේ නිවෙස්වලට කඩාවැද එහි ඇති දේවල් සොරකම් කිරීමට තැත් කළ නිසා නොවේ.+
34 එපමණක්ද නොව අහිංසක දුප්පතුන්ගේ+ ලේ ඔබේ වස්ත්‍ර පුරාම තැවරී ඇත.+ ඔබ ඔවුන්ව මරා දැමුවේ ඔවුන් ඔබේ නිවෙස්වලට කඩාවැද එහි ඇති දේවල් සොරකම් කිරීමට තැත් කළ නිසා නොවේ.+