ලෙවී කතාව 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+ ලෙවී කතාව 20:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකු හෝ ඊශ්‍රායෙල් දේශයෙහි ජීවත් වන විදේශිකයෙකු හෝ තම දරුවන්ව මෝලෙක්ට+ පූජා කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. දේශයේ වැසියන් ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. 2 රාජාවලිය 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+ 2 රාජාවලිය 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.
21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+
2 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකු හෝ ඊශ්‍රායෙල් දේශයෙහි ජීවත් වන විදේශිකයෙකු හෝ තම දරුවන්ව මෝලෙක්ට+ පූජා කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. දේශයේ වැසියන් ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි.
17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+ 2 රාජාවලිය 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.
10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.