යෙරෙමියා 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පිරිමි සතෙකු සොයාගැනීමට ඉව අල්ලමින්+ පාළුකරයේ සැරිසරන සීබ්‍රාදෙනක වගෙයි.+ ඇගේ ආශාව මැඩලිය හැක්කේ කාටද? ඇයව සොයා එන පිරිමි සතුන්ට ඒ කාලයේදී ඇයව සොයාගැනීම අපහසු කාර්යයක් නොවේ. එසකියෙල් 23:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එමනිසා ඇගේ පෙම්වතුන්+ වන ඇසිරියානුවන් කෙරෙහි කාමාශාවෙන් උමතුව සිටි ඇයව ඇගේ පෙම්වතුන්ගේම අතට භාර දුනිමි.+
24 පිරිමි සතෙකු සොයාගැනීමට ඉව අල්ලමින්+ පාළුකරයේ සැරිසරන සීබ්‍රාදෙනක වගෙයි.+ ඇගේ ආශාව මැඩලිය හැක්කේ කාටද? ඇයව සොයා එන පිරිමි සතුන්ට ඒ කාලයේදී ඇයව සොයාගැනීම අපහසු කාර්යයක් නොවේ.
9 එමනිසා ඇගේ පෙම්වතුන්+ වන ඇසිරියානුවන් කෙරෙහි කාමාශාවෙන් උමතුව සිටි ඇයව ඇගේ පෙම්වතුන්ගේම අතට භාර දුනිමි.+