2 රාජාවලිය 23:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 පසුව පාරාවෝ, යොෂියා රජු වෙනුවට යොෂියාගේ පුත් එලියාකීම්ව+ රජකමට පත් කර, ඔහුගේ නම යෙහෝයාකිම් ලෙස වෙනස් කළේය. පාරාවෝ, යෙහෝයහාෂ්ව ඊජිප්තුවට ගෙන ගියේය. යෙහෝයහාෂ් මිය ගියේ ඊජිප්තුවේදීය.+ යෙසායා 30:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+ යෙසායා 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+ යෙරෙමියා 2:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 දුර දිග නොබලා ඔබ හිතුමතේට වෙනස් වන්නේ ඇයි?+ ඇසිරියාව මත තැබූ ඔබේ බලාපොරොත්තු සුන් වූ ලෙසම+ ඊජිප්තුව මත තබන ඔබේ බලාපොරොත්තු සියල්ලත් සුන් වී ඔබ ලැජ්ජාවට පත් වනු ඇත.+ විලාප ගී 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපි කෑම ඉල්ලා ඊජිප්තුව දෙසටත්+ ඇසිරියාව දෙසටත්+ දෑත් දිගු කළෙමු.+ එසකියෙල් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මම ඒ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවෙමි. ‘ඔබ සියලුදෙනාම ඔබව වශී කරවන පිළිකුල්සහගත දේවල් අහක දමන්න.+ ඊජිප්තුවේ වැසියන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා මමය.’+
34 පසුව පාරාවෝ, යොෂියා රජු වෙනුවට යොෂියාගේ පුත් එලියාකීම්ව+ රජකමට පත් කර, ඔහුගේ නම යෙහෝයාකිම් ලෙස වෙනස් කළේය. පාරාවෝ, යෙහෝයහාෂ්ව ඊජිප්තුවට ගෙන ගියේය. යෙහෝයහාෂ් මිය ගියේ ඊජිප්තුවේදීය.+
2 ඔවුහු මාගේ අවසරය නොමැතිව+ ඊජිප්තුවට ගියෝය.+ ඔවුහු ඊජිප්තුව තම සෙවණ කරගනිමින් පාරාවෝගෙන් රැකවරණය පතන්නෝය.+
3 නමුත් පාරාවෝගෙන් රැකවරණය පැතීමෙන් ඔවුන්ට අත් වන්නේ ලැජ්ජාව පමණි.+ ඊජිප්තුව ඔවුන්ගේ සෙවණ කරගැනීමෙන් ඔවුහු නින්දාවට පත් වනු ඇත.+
36 දුර දිග නොබලා ඔබ හිතුමතේට වෙනස් වන්නේ ඇයි?+ ඇසිරියාව මත තැබූ ඔබේ බලාපොරොත්තු සුන් වූ ලෙසම+ ඊජිප්තුව මත තබන ඔබේ බලාපොරොත්තු සියල්ලත් සුන් වී ඔබ ලැජ්ජාවට පත් වනු ඇත.+
7 මම ඒ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවෙමි. ‘ඔබ සියලුදෙනාම ඔබව වශී කරවන පිළිකුල්සහගත දේවල් අහක දමන්න.+ ඊජිප්තුවේ වැසියන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා මමය.’+