18 පිලිස්තිවරුද+ යූදා දේශයට අයත් ෂෙපේලා නම් ප්රදේශයේ නුවරවලටද+ නෙගෙබ් ප්රදේශයේ නුවරවලටද+ පහර දී බෙත්-ෂෙමෙෂ්,+ ආයාලොන්+ සහ ගෙදේරොත්+ යන නුවරවල්ද සෝකෝ+ හා ඒ අවට පිහිටි නුවරවල්ද තිම්නාහ්+ හා ඒ අවට පිහිටි නුවරවල්ද ගිම්ෂෝ හා ඒ අවට පිහිටි නුවරවල්ද අල්ලාගෙන එහි වාසය කිරීමට පටන්ගත්තෝය.