ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එවිට ආහස් රජ ඇසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර්+ වෙතට පණිවිඩකරුවන් යවා මෙසේ කීවේය. “මම ඔබේ සේවකයාය.+ ඔබේ පුත්‍රයාය. ඒ නිසා මට විරුද්ධව සටනට එන සිරියාවේ රජුගෙන් හා ඊශ්‍රායෙල්හි රජුගෙන් මාව බේරගන්නා ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.”+

  • 2 ලේකම් 28:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු තමාට පීඩා කළ සෙනඟගේ දෙවිවරුන්ට එනම්, දමස්කයේ දෙවිවරුන්ට*+ පවා පූජා ඔප්පු කිරීමට පටන්ගත්තේය.+ ඔහු එසේ කළේ, “සිරියාවේ රජවරුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන නිසා+ ඒ දෙවිවරුන්ගේ පිහිට ලබාගන්න මමත් ඒ දෙවිවරුන්ට පූජා ඔප්පු කරන්න ඕනේ”+ කියා සිතූ නිසාය. මෙසේ ඒ දෙවිවරුන් පසුපස ගිය ඔහුද ඊශ්‍රායෙල් සෙනඟද තව තවත් දුෂ්ටකම් කිරීමට පෙලඹුණෝය.+

  • යෙරෙමියා 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ ඊජිප්තුවට යන්නේ මොන අරමුණින්ද?+ ෂිහොර් ගඟෙන් වතුර බොන්නද?+ ඔබ ඇසිරියාවට යන්නේ මොන අරමුණින්ද?+ මහ ගඟෙන්* වතුර බොන්නද?

  • එසකියෙල් 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ඔහොලා මට අයිතිව සිටියදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තාය.+ කාමාශාවෙන් උමතුව සිටි ඇය, ඇගේ පෙම්වතුන්+ වන අසල්වාසී ඇසිරියානුවන් පසුපස ගියාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න