උත්පත්ති 38:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එබැවින් ඔහු ඇය ළඟට ගොස් මෙසේ කීවේය. “එන්න, ඇවිත් මා සමඟ සයනය කරන්න.”+ ඇය ඔහුගේ ලේලිය+ බව ඔහු නොදැන සිටියේය. එවිට ඇය මෙසේ ඇසුවාය. “ඔබ සමඟ සයනය කළොත් ඔබ මට මොනවද දෙන්නේ?”+ ද්විතීය කතාව 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එසේම යම් භාරයක් ඔප්පු කිරීමේ අදහසින් වේශ්‍යාවක් උපයන මුදල්වත්+ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමියෙක්* උපයන මුදල්වත්+ යෙහෝවා දෙවිගේ ගෘහයට නොගෙනා යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා පිළිකුල්සහගත දේවල් ලෙසයි. හොෂෙයා 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “මේ සියල්ල මගේ පෙම්වතුන්ගෙන් මට ලැබුණු තෑගි” කියා ඇය තම මිදිවැල්+ ගැනත් අත්තික්කා ගස්+ ගැනත් පවසන්නීය. එහෙත් මම ඒ සියල්ල නැති නාස්ති කර දමන්නෙමි. මම ඇගේ වතු කැලෑවක් බවට පත් කරන්නෙමි.+ වනසත්තු ඇවිත් එහි ගස් වැල් සියල්ල කා දමනු ඇත. ලූක් 15:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 හැබැයි වේශ්‍යාවන් එක්ක ඉඳලා තාත්තාට අයිති දේවල් නාස්ති කර දැමූ+ පුතා+ ආවා විතරයි, තාත්තා තර කළ වස්සෙක්ව මරා ඔහු වෙනුවෙන් හොඳ කෑමකුත් පිළියෙල කළා.’+
16 එබැවින් ඔහු ඇය ළඟට ගොස් මෙසේ කීවේය. “එන්න, ඇවිත් මා සමඟ සයනය කරන්න.”+ ඇය ඔහුගේ ලේලිය+ බව ඔහු නොදැන සිටියේය. එවිට ඇය මෙසේ ඇසුවාය. “ඔබ සමඟ සයනය කළොත් ඔබ මට මොනවද දෙන්නේ?”+
18 එසේම යම් භාරයක් ඔප්පු කිරීමේ අදහසින් වේශ්‍යාවක් උපයන මුදල්වත්+ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමියෙක්* උපයන මුදල්වත්+ යෙහෝවා දෙවිගේ ගෘහයට නොගෙනා යුතුයි. මන්ද යෙහෝවා දෙවි ඒවා සලකන්නේ ඉතා පිළිකුල්සහගත දේවල් ලෙසයි.
12 “මේ සියල්ල මගේ පෙම්වතුන්ගෙන් මට ලැබුණු තෑගි” කියා ඇය තම මිදිවැල්+ ගැනත් අත්තික්කා ගස්+ ගැනත් පවසන්නීය. එහෙත් මම ඒ සියල්ල නැති නාස්ති කර දමන්නෙමි. මම ඇගේ වතු කැලෑවක් බවට පත් කරන්නෙමි.+ වනසත්තු ඇවිත් එහි ගස් වැල් සියල්ල කා දමනු ඇත.
30 හැබැයි වේශ්‍යාවන් එක්ක ඉඳලා තාත්තාට අයිති දේවල් නාස්ති කර දැමූ+ පුතා+ ආවා විතරයි, තාත්තා තර කළ වස්සෙක්ව මරා ඔහු වෙනුවෙන් හොඳ කෑමකුත් පිළියෙල කළා.’+