යෙසායා 57:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ පිරී ඉතිරී යන ලෙස බඳුන්වල සුවඳ තෙල් පුරවාගෙන+ මෙලෙක්* වෙතට යන්නහුය. ඔබ දුර ඈත දේශයන් වෙතට ඔබේ නියෝජිතයන්ව යවමින් මිනී වළට+ යන තරමටම පහත් ලෙස හැසිරුණහුය. හොෂෙයා 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නොහික්මුණු සීබ්‍රාවෙකු මෙන් ක්‍රියා කරන ඔවුහු+ ඇසිරියාවට ගොස් ඇත.+ එෆ්‍රායිම්වරු ගණිකාවන්ව කුලියට ගෙන ඇත.+
9 ඔබ පිරී ඉතිරී යන ලෙස බඳුන්වල සුවඳ තෙල් පුරවාගෙන+ මෙලෙක්* වෙතට යන්නහුය. ඔබ දුර ඈත දේශයන් වෙතට ඔබේ නියෝජිතයන්ව යවමින් මිනී වළට+ යන තරමටම පහත් ලෙස හැසිරුණහුය.
9 නොහික්මුණු සීබ්‍රාවෙකු මෙන් ක්‍රියා කරන ඔවුහු+ ඇසිරියාවට ගොස් ඇත.+ එෆ්‍රායිම්වරු ගණිකාවන්ව කුලියට ගෙන ඇත.+