2 ලේකම් 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ආසා රජ යෙහෝවා දෙවිගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ+ ගබඩා කර තිබූ රන් හා රිදී රැගෙන දමස්කයේ වාසය කළ+ සිරියාවේ රජු වූ+ බෙන්-හාදද්ට යැව්වේය.+ ඔහු මෙම පණිවිඩයද ඔහුට කියා යැව්වේය.
2 එවිට ආසා රජ යෙහෝවා දෙවිගේ ගෘහයේ+ සහ රජමාලිගාවේ+ ගබඩා කර තිබූ රන් හා රිදී රැගෙන දමස්කයේ වාසය කළ+ සිරියාවේ රජු වූ+ බෙන්-හාදද්ට යැව්වේය.+ ඔහු මෙම පණිවිඩයද ඔහුට කියා යැව්වේය.