9 ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්රවලිනුත් දිස් විය.+ ඇයට මෙවැනි ප්‍රතිඵල විඳීමට සිදු වෙයි කියා ඇය කිසිවිටෙකත් සිතුවේ නැත.+
සියල්ලන්ව පුදුමයට පත් කරමින් ඇය විනාශය අද්දුටුවාය. ඇයව සැනසවීමට කිසිවෙක් නොවීය.+
අනේ යෙහෝවා දෙවියනි, මා විඳින පීඩා දෙස බලන්න.+ මාගේ සතුරා මහත් ආඩම්බරයකින් මට විරුද්ධව කතා කරන්නේය.+