ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 13:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ‘මට මේ දේවල් සිදු වුණේ ඇයි’+ කියා ඔබ සිතනු ඇත.+ එවිට ඔබේ වස්ත්‍ර ගලවා දමා තිබෙන්නෙත්+ ඔබේ යටිපතුල් තුවාල වී තිබෙන්නෙත් ඔබ කළ මහත් දුෂ්ටකම් නිසා බව තේරුම්ගන්න.

  • විලාප ගී 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙරුසලම නින්දිත තත්වයකට පත්ව සිටින්නේ+ ඇගේම බරපතළ පව් නිසාය.+

      කලින් ඇයට ගෞරවයෙන් සැලකූ සියල්ලෝ ඇයට සිදු වූ නින්දාව දැක+ ඇයව පහත් කොට සලකති.+

      එහෙයින් ඇය තම මුහුණ ඉවතට හරවාගෙන, සුසුම්ලමින් පිටත්ව යන්නීය.+

  • හොෂෙයා 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඇගේ පෙම්වතුන් ඉදිරියේ ඇයව නිරුවත් කරන්නෙමි.+ කිසිවෙකුටවත් ඇයව මගේ අතින් ගලවාගන්න ලැබෙන්නේ නැත.+

  • නාහුම් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබට දඬුවම් කරන්නෙමි.+ මම ඔබේ වස්ත්‍ර ගලවා දමා ජාතීන්ට ඔබේ නග්නභාවයද+ රාජ්‍යයන්ට ඔබේ නින්දාවද හෙළි කරන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න