උත්පත්ති 38:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මාස තුනකට පසු, “ඔබේ ලේලිය වන තාමර් ගණිකාවක් වගේ හැසිර+ දැන් ගැබ්ගෙන+ සිටිනවා” කියා යූදාට ආරංචි විය. එවිට යූදා මෙසේ කීවේය. “ඇයව පිටතට ගෙනැවිත් මරා පුලුස්සා දමන්න.”+ ලෙවී කතාව 20:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘යමෙකු වෙනත් කෙනෙකුගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔහු තම මිත්‍රයාගේ භාර්යාව සමඟ අනාචාරයේ* යෙදුණු බැවින්+ ඔහුව පමණක් නොව ඒ ස්ත්‍රියවද මරා දැමිය යුතුයි.+ ද්විතීය කතාව 22:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “පුරුෂයෙක් වෙනත් කෙනෙකුගේ භාර්යාවක් සමඟ අනාචාරයේ හැසිර එය හසු වුණොත්+ ඔවුන් දෙදෙනාවම මරා දැමිය යුතුයි.+ මෙසේ, ඊශ්‍රායෙල් දේශයෙන් එවැනි දුෂ්ටකම් නැති කර දැමිය යුතුයි.+
24 මාස තුනකට පසු, “ඔබේ ලේලිය වන තාමර් ගණිකාවක් වගේ හැසිර+ දැන් ගැබ්ගෙන+ සිටිනවා” කියා යූදාට ආරංචි විය. එවිට යූදා මෙසේ කීවේය. “ඇයව පිටතට ගෙනැවිත් මරා පුලුස්සා දමන්න.”+
10 “‘යමෙකු වෙනත් කෙනෙකුගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔහු තම මිත්‍රයාගේ භාර්යාව සමඟ අනාචාරයේ* යෙදුණු බැවින්+ ඔහුව පමණක් නොව ඒ ස්ත්‍රියවද මරා දැමිය යුතුයි.+
22 “පුරුෂයෙක් වෙනත් කෙනෙකුගේ භාර්යාවක් සමඟ අනාචාරයේ හැසිර එය හසු වුණොත්+ ඔවුන් දෙදෙනාවම මරා දැමිය යුතුයි.+ මෙසේ, ඊශ්‍රායෙල් දේශයෙන් එවැනි දුෂ්ටකම් නැති කර දැමිය යුතුයි.+