ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 23:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මම ඔබට විරුද්ධව මාගේ උදහස ප්‍රකාශ කරන්නෙමි.+ එවිට ඔවුහු දැඩි කෝපයකින් ඔබට විරුද්ධව කටයුතු කරනවා ඇත.+ ඔවුහු ඔබේ නාස් හා කන් කපා ඉවත් කරන්නෝය. ඉන්පසු ඔබව කඩුවෙන් මරා දමන්නෝය. ඔවුහු ඔබේ දූපුතුන්වද+ රැගෙන යනු ඇත.+ ඉතුරු වන සියල්ල ගින්නෙන් දවා දමනු ලබන්නේය.+

  • නාහුම් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවි වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින දෙවි කෙනෙකි.+ යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කරන්නේය.+ ඔහු තම සතුරන්ගේ දුෂ්ට ක්‍රියා අමතක නොකර ඔවුන්ට විරුද්ධව මහත් උදහසකින් යුක්තව ක්‍රියා කරන්නේය.+ යෙහෝවා දෙවි තම සතුරන්ට+ නිසි දඬුවම් දෙන්නේය.+

  • ශෙපනියා 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මම මනුෂ්‍යයන් පිට විපත්ති ගෙනෙන්නෙමි. යෙහෝවා දෙවි වන මට විරුද්ධව පව් කළ බැවින්+ ඔවුහු අන්ධයන් මෙන් ඉබාගාතේ යන්නෝය.+ මම ඔවුන්ගේ ලේ දූවිලි මෙන්ද+ ඔවුන්ගේ බඩවැල් ගොම මෙන්ද සෑම තැනම විසුරුවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න