ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ අලංකාරය පහ කර දමන්නෙමි. ඔවුන්ගේ වළලුද නළල්පටිද අඩසඳ හැඩයෙන් යුත් ආභරණද+ මම ඉවත් කරන්නෙමි.

  • යෙරෙමියා 4:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබ රත් පැහැති වස්ත්‍ර ඇඳගෙන, රන් ආභරණ පැළඳගෙන, ඇස්වලට කලු අඳුන් ආලේප කරගෙන+ කලක් අලංකාරව වැජඹුණත් ඒ දේවලින් දැන් කිසිදු පලක් නැත.+ ඔබ දැන් පාළුවට ගොසින්ය. ඔබේ ආලවන්තයෝ ඔබව ප්‍රතික්ෂේප කර, ඔබව නැති නාස්ති කර දමන්න මං සොයති.+

  • එසකියෙල් 23:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔවුහු ඔබේ වස්ත්‍රද+ ඔබ පැළඳ සිටින අලංකාර ආභරණද ගලවාගනු ඇත.+

  • හොෂෙයා 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඇය එසේ නොකළොත් උපන් දා සිටියාක් මෙන්+ මම ඇයව නිරුවත් කරන්නෙමි.+ ඇයව පාළු කාන්තාරයක්+ හා වතුර නැති දේශයක්+ මෙන් වීමට සලස්වා ඇයට පිපාසයෙන් මැරෙන්න ඉඩහරින්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න