21 ඔවුන් ඒ තරුණියව ඇගේ පියාගේ නිවසේ දොරටුව අසලට රැගෙන යා යුතුයි. ඇය තමාගේ පියාගේ නිවසේ සිටියදී වේශ්‍යාවක් ලෙස හැසිර+ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ නින්දාසහගතව කටයුතු කර ඇති නිසා ඇගේ නුවරේ සිටින පුරුෂයන් ඇයට ගල් ගසා මරා දැමිය යුතුයි.+ මෙසේ, ඔබ අතරේ දුෂ්ට ලෙස හැසිරෙන සියලුදෙනාවම නැති කර දැමිය යුතුයි.+