ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ+ අමෝරිවරුන් මෙන් ඔහුත් පිළිකුල් රූපවලට*+ නමස්කාර කරමින් ඉතා පිළිකුල්සහගත ලෙස ක්‍රියා කළේය.’”

  • 2 රාජාවලිය 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඊශ්‍රායෙල්වරු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ ඊශ්‍රායෙල් සෙනඟගේ ඇස් පනාපිටම යෙහෝවා දෙවි විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට මනස්සේ රජ ඊශ්‍රායෙල් සෙනඟව පෙලඹුවේය.+

  • එස්රා 9:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මේ සියලු කාර්යයන් සම්පූර්ණ වූ වහාම අධිපතීහු+ මා ළඟට ඇවිත් මෙසේ පැවසූහ. “ඊශ්‍රායෙල් ජනයාත් පූජකයන් සහ ලෙවීවරුනුත් තවමත් අවට ජීවත් වන කානානිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ යෙබූසිවරුන්,+ අම්මොන්වරුන්,+ මෝවබ්වරුන්,+ ඊජිප්තුවරුන්+ සහ අමෝරිවරුන්+ සමඟ නුසුදුසු සබඳතා පවත්වනවා.+ ඒ ජාතීන් කරන පිළිකුල් දේවල්ම+ ඔවුනුත් කරනවා.

  • ගීතාවලිය 106:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 ඔවුහු ඒ සෙනඟ සමඟ මිත්‍රකම් ඇති කරගත්තෝය.+

      ඒ සෙනඟගේ ක්‍රියා ඔවුහුද අනුගමනය කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න