1 සාමුවෙල් 24:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ‘දුෂ්ටයන් කරන්නේ දුෂ්ට දේමය’+ කියලා පුරාණ හිතෝපදේශයක සඳහන් වෙනවා. නමුත් මම නම් කවදාවත් ඔබට දුෂ්ට දෙයක් කරන්නේ නැහැ. එසකියෙල් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “‘අමු මිදි කෑවේ පියවරුය. එහෙත් හිරි වැටුණේ දරුවන්ගේ දත්ය’ යන කියමන ඔබ ඊශ්‍රායෙල් දේශය පුරාම පතළ කර තිබේ.+ එහෙත් එම කියමනෙහි අරුත ඔබ දන්නවාද?
13 ‘දුෂ්ටයන් කරන්නේ දුෂ්ට දේමය’+ කියලා පුරාණ හිතෝපදේශයක සඳහන් වෙනවා. නමුත් මම නම් කවදාවත් ඔබට දුෂ්ට දෙයක් කරන්නේ නැහැ.
2 “‘අමු මිදි කෑවේ පියවරුය. එහෙත් හිරි වැටුණේ දරුවන්ගේ දත්ය’ යන කියමන ඔබ ඊශ්‍රායෙල් දේශය පුරාම පතළ කර තිබේ.+ එහෙත් එම කියමනෙහි අරුත ඔබ දන්නවාද?