යෙරෙමියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊශ්‍රායෙල් අනාචාරයේ* යෙදෙමින් මට ද්‍රෝහි වූ නිසා මම අත්හැරීමේ පත්‍රයක් දී ඇයව දික්කසාද කළෙමි.+ ඇගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන යූදා ඒ දේ දැක දැකත් කිසි භයක් සැකක් නැතුව ඒ දේම කළාය.+
8 ඊශ්‍රායෙල් අනාචාරයේ* යෙදෙමින් මට ද්‍රෝහි වූ නිසා මම අත්හැරීමේ පත්‍රයක් දී ඇයව දික්කසාද කළෙමි.+ ඇගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන යූදා ඒ දේ දැක දැකත් කිසි භයක් සැකක් නැතුව ඒ දේම කළාය.+