උත්පත්ති 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සොදොම්හි ජීවත් වූ මිනිස්සු යෙහෝවා දෙවිට විරුද්ධව බොහෝ සේ පව් කළ නපුරු මනුෂ්‍යයෝ වූහ.+ උත්පත්ති 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “සොදොම් සහ ගොමෝරාවට විරුද්ධව නැඟෙන චෝදනා අතිමහත්ය.+ ඔවුන්ගේ පාප ඉතා බරපතළය.+ උත්පත්ති 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔවුහු ලොත්ට කෑගසමින් මෙසේ කීවෝය. “අද රෑ ඔබේ නිවසට පැමිණි පුරුෂයන් දෙදෙනාව එළියට එවන්න. අපට ඔවුන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඕනේ.”+
20 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “සොදොම් සහ ගොමෝරාවට විරුද්ධව නැඟෙන චෝදනා අතිමහත්ය.+ ඔවුන්ගේ පාප ඉතා බරපතළය.+
5 ඔවුහු ලොත්ට කෑගසමින් මෙසේ කීවෝය. “අද රෑ ඔබේ නිවසට පැමිණි පුරුෂයන් දෙදෙනාව එළියට එවන්න. අපට ඔවුන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න ඕනේ.”+