ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මම සමාරිය+ මැනීමට යොදාගත් ලණුව+ හා ආහබ්ගේ පෙළපත මට්ටම් කිරීමට යොදාගත් ලීය+ යෙරුසලම සඳහාත් යොදාගනිමි. ඉන්පසු භාජනයක් මුණින් අතට පෙරළා දමන්නාක් මෙන්+ මම යෙරුසලම පෙරළා දමන්නෙමි.+

  • යෙරෙමියා 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “සමාරියේ අනාගතවක්තෘවරු+ පිළිකුල්සහගත ලෙස හැසිරෙන්නෝය. ඔවුහු බාල් දෙවියාට සේවය කරමින් ඔහුගේ නාමයෙන් අනාවැකි කියන්නෝය.+ ඔවුහු මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්වද මුළා කරති.+

  • එසකියෙල් 23:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔබේ සොහොයුරිය වූ සමාරියට දුන් කුසලානෙන් බිවූ පසු ඔබ වෙරි වී ශෝකයෙන් සිටිනු ඇත. මන්ද එය ඔබව විනාශ කර අන්ත අසරණ තත්වයකට පත් කරවන කුසලානයකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න