යෙරෙමියා 2:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති. එසකියෙල් 36:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු වැරදිද ඔබ දුෂ්ටව හැසිරුණු ආකාරයද ඔබට සිහි වනු ඇත.+ එවිට ඔබ ගැනත් ඔබ කළ වැරදි ගැනත් ඔබ කළ නින්දිත දේවල් ගැනත් ඔබටම මහත් පිළිකුලක් දැනෙනු ඇත.’+
26 “සොරෙක් හසු වූ විට අන් අය ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත් වන්නා සේ ඊශ්‍රායෙල් ජාතියත්+ ඔවුන්ගේ රජවරුත් පාලකයොත් පූජකයොත් අනාගතවක්තෘවරුත්+ ලැජ්ජාවට පත් වෙති.
31 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු වැරදිද ඔබ දුෂ්ටව හැසිරුණු ආකාරයද ඔබට සිහි වනු ඇත.+ එවිට ඔබ ගැනත් ඔබ කළ වැරදි ගැනත් ඔබ කළ නින්දිත දේවල් ගැනත් ඔබටම මහත් පිළිකුලක් දැනෙනු ඇත.’+