එසකියෙල් 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහෙත් එම විනාශයෙන් පවා බේරෙන පිරිසක් සිටිනු ඇත.+ එසේ බේරෙන ඒ දූපුතුන් දෙස බලන්න! ඔවුහු ඔබ වෙතට පැමිණෙන්නෝය. ඔවුන්ගේ ගතිපැවතුම් ඔබ දකින්නහුය.+ එවිට මා යෙරුසලම පිට ගෙනා සෑම විපතක්ම සාධාරණ බව ඔබ තේරුම්ගනු ඇත.’”
22 එහෙත් එම විනාශයෙන් පවා බේරෙන පිරිසක් සිටිනු ඇත.+ එසේ බේරෙන ඒ දූපුතුන් දෙස බලන්න! ඔවුහු ඔබ වෙතට පැමිණෙන්නෝය. ඔවුන්ගේ ගතිපැවතුම් ඔබ දකින්නහුය.+ එවිට මා යෙරුසලම පිට ගෙනා සෑම විපතක්ම සාධාරණ බව ඔබ තේරුම්ගනු ඇත.’”