යෙරෙමියා 33:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “‘යෙහෝවා දෙවි තෝරාගත් පවුල් දෙක+ ඔහුම ප්‍රතික්ෂේප කරයි’ කියා සෙනඟ පවසනවා ඔබට ඇසුණේ නැද්ද? සතුරෝ මාගේ සෙනඟට නින්දා අපහාස කරති.+ ඔවුන්ව ජාතියක් හැටියටද තවදුරටත් පිළි නොගනිති.
24 “‘යෙහෝවා දෙවි තෝරාගත් පවුල් දෙක+ ඔහුම ප්‍රතික්ෂේප කරයි’ කියා සෙනඟ පවසනවා ඔබට ඇසුණේ නැද්ද? සතුරෝ මාගේ සෙනඟට නින්දා අපහාස කරති.+ ඔවුන්ව ජාතියක් හැටියටද තවදුරටත් පිළි නොගනිති.