විලාප ගී 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පව් කළේ අපේ මුතුන්මිත්තන්ය.+ නමුත් ඔවුහු දැන් නැත. ඔවුන්ගේ පව්වලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අපටය.+ එසකියෙල් 23:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 නින්දිත ලෙස හැසිරුණු ඔබට ඒ සමූහය අතින් නිසි දඬුවම් විඳින්න සිදු වෙයි.+ පිළිකුල්සහගත රූප ඉදිරියේ වැඳ වැටී ඔබ කළ වැරදිවලට වන්දි ගෙවන්නද ඔබට සිදු වෙයි. එවිට මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව ඔබ සැමට පිළිගන්න සිදු වෙනවා ඇත.’”+
7 පව් කළේ අපේ මුතුන්මිත්තන්ය.+ නමුත් ඔවුහු දැන් නැත. ඔවුන්ගේ පව්වලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අපටය.+
49 නින්දිත ලෙස හැසිරුණු ඔබට ඒ සමූහය අතින් නිසි දඬුවම් විඳින්න සිදු වෙයි.+ පිළිකුල්සහගත රූප ඉදිරියේ වැඳ වැටී ඔබ කළ වැරදිවලට වන්දි ගෙවන්නද ඔබට සිදු වෙයි. එවිට මා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි බව ඔබ සැමට පිළිගන්න සිදු වෙනවා ඇත.’”+