ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ සියලුදෙනාම මෙහි රැස්ව සිටින්නේ ඔබේ දෙවි වන යෙහෝවා සමඟ ගිවිසුමක්+ ඇති කරගැනීමටයි. ඒ ගිවිසුමට එකඟ වන බව ඔබ දැන් දිවුරා පොරොන්දු විය යුතුයි.+ එම ගිවිසුම ඔබ සමඟ ඇති කරගන්න යෙහෝවා දෙවි දැන් සූදානමින් සිටිනවා.

  • යෙරෙමියා 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට ඔවුහු මෙසේ කියනු ඇත. “මේ නුවරේ වැසියන්ට මේ දේ සිදු වුණේ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා සමඟ ඇති කරගත් ගිවිසුම ඔවුන් කඩ කර+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ නිසයි.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න