ලෙවී කතාව 26:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 මම යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කරන්නෙමි.+ ඊසාක් සමඟ කළ මගේ ගිවිසුමද+ ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුමද+ සිහි කරන්නෙමි. දේශයද මම සිහි කරන්නෙමි. ගීතාවලිය 106:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+
42 මම යාකොබ් සමඟ කළ ගිවිසුම සිහි කරන්නෙමි.+ ඊසාක් සමඟ කළ මගේ ගිවිසුමද+ ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුමද+ සිහි කරන්නෙමි. දේශයද මම සිහි කරන්නෙමි.
45 ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම ඔහු සිහි කළේය.+ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙකු නිසා ඔහුට ඔවුන් ගැන අනුකම්පාවක් දැනුණේය.+