එසකියෙල් 20:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු දේවල්ද එමගින් ඔබ අපවිත්‍ර වූ ආකාරයද ඔබට අනිවාර්යයෙන්ම සිහි වනු ඇත.+ ඔබ කළ ඒ සියලු නපුරු දේවල් නිසා+ ඔබට ඇති වන පිළිකුල ඔබේ මුහුණුවලින් පැහැදිලිව දැකගැනීමට හැකි වෙයි.+
43 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු දේවල්ද එමගින් ඔබ අපවිත්‍ර වූ ආකාරයද ඔබට අනිවාර්යයෙන්ම සිහි වනු ඇත.+ ඔබ කළ ඒ සියලු නපුරු දේවල් නිසා+ ඔබට ඇති වන පිළිකුල ඔබේ මුහුණුවලින් පැහැදිලිව දැකගැනීමට හැකි වෙයි.+