යෙසායා 54:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න!+ ප්‍රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්‍රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. ගලාති 4:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් නිදහස් ස්ත්‍රියගෙන් නියෝජනය වන්නේ ඉහළ තිබෙන යෙරුසලමය.+ ඇය නිදහස්ව සිටින අතර ඇය අපගේ මවය.+
54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න!+ ප්‍රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්‍රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.