යෙරෙමියා 31:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඊශ්‍රායෙල්+ සහ යූදා සෙනඟ+ සමඟ අලුත් ගිවිසුමක්+ ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය. හෙබ්‍රෙව් 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “අලුත් ගිවිසුමක්” කියා පැවසීමෙන් කලින් තිබූ ගිවිසුම ඔහු අවලංගු කර තිබේ.+ එසේ අවලංගු කර පහ වී යෑමට නියමිතව තිබූ දේ දැන් තුරන් වී යෑමට ආසන්නය.+
31 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා ඊශ්‍රායෙල්+ සහ යූදා සෙනඟ+ සමඟ අලුත් ගිවිසුමක්+ ඇති කරගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.
13 “අලුත් ගිවිසුමක්” කියා පැවසීමෙන් කලින් තිබූ ගිවිසුම ඔහු අවලංගු කර තිබේ.+ එසේ අවලංගු කර පහ වී යෑමට නියමිතව තිබූ දේ දැන් තුරන් වී යෑමට ආසන්නය.+