ගීතාවලිය 103:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ+ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.+ මීකා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ නැවත අපට දයාව පෙන්වා+ අපේ පාපවලින් ජය ගන්න අපට උදව් කරන්නෙහිය.+ ඔබ අපේ සියලු පාප මුහුදු පත්ලටම හෙළන්නෙහිය.+
19 ඔබ නැවත අපට දයාව පෙන්වා+ අපේ පාපවලින් ජය ගන්න අපට උදව් කරන්නෙහිය.+ ඔබ අපේ සියලු පාප මුහුදු පත්ලටම හෙළන්නෙහිය.+