ගීතාවලිය 39:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ මේ සියල්ල සිදු වීමට අවසර දී තිබෙන නිසා+මම නිහඬව සිටියෙමි.+ කිසි වචනයක්වත් නොකියා මම කට පියාගෙන සිටියෙමි.+ රෝම 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නීතිය+ භාර දෙනු ලැබුවේ යුදෙව්වන්ට බව අපි දනිමු. එහෙයින් ඔවුන්ගෙන් කෙනෙක් තමන් නිර්දෝෂයි කියා පවසන්න උත්සාහ කළත් ඒ නීතිය නිසා ඔහු නිහඬ වනු ඇත.+ ඒ අනුව මුළු ලෝකයම+ දෙවිගෙන් දඬුවම් ලැබීමට සුදුසු බව ඔප්පු වේ.+
9 ඔබ මේ සියල්ල සිදු වීමට අවසර දී තිබෙන නිසා+මම නිහඬව සිටියෙමි.+ කිසි වචනයක්වත් නොකියා මම කට පියාගෙන සිටියෙමි.+
19 නීතිය+ භාර දෙනු ලැබුවේ යුදෙව්වන්ට බව අපි දනිමු. එහෙයින් ඔවුන්ගෙන් කෙනෙක් තමන් නිර්දෝෂයි කියා පවසන්න උත්සාහ කළත් ඒ නීතිය නිසා ඔහු නිහඬ වනු ඇත.+ ඒ අනුව මුළු ලෝකයම+ දෙවිගෙන් දඬුවම් ලැබීමට සුදුසු බව ඔප්පු වේ.+