එසකියෙල් 20:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 එවිට මම මෙසේ පැවසුවෙමි. “අනේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි! ‘ඔහු නිතරම උපමා කතා කියනවා’+ යයි ඔවුහු මා ගැන පවසති.” හොෂෙයා 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම අනාගතවක්තෘවරුන්ට කතා කර+ ඔවුන්ට බොහෝ දර්ශන පෙන්වූවෙමි. අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උපමා කියා දුන්නෙමි.’+ මතෙව් 13:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මා කරමින් සිටින දේවල් දෙස ඔවුන් බලා සිටියත් මා පවසන දේවල් ඔවුන් අසා සිටියත් ඔවුන්ට ඒවායෙහි නියම අර්ථය වැටහෙන්නේ නැහැ.+ මා උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ ඒ නිසයි.
49 එවිට මම මෙසේ පැවසුවෙමි. “අනේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි! ‘ඔහු නිතරම උපමා කතා කියනවා’+ යයි ඔවුහු මා ගැන පවසති.”
10 මම අනාගතවක්තෘවරුන්ට කතා කර+ ඔවුන්ට බොහෝ දර්ශන පෙන්වූවෙමි. අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් උපමා කියා දුන්නෙමි.’+
13 මා කරමින් සිටින දේවල් දෙස ඔවුන් බලා සිටියත් මා පවසන දේවල් ඔවුන් අසා සිටියත් ඔවුන්ට ඒවායෙහි නියම අර්ථය වැටහෙන්නේ නැහැ.+ මා උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ ඒ නිසයි.